Wednesday, 21 January 2009

නිදි පෙති

තද නින්දකට වැටීසිටින සිය සැමියා ලගට පැමිණෙන
බිරිද:- ඒයි ඒයි......නැගිටින්න මේ ඔයාගෙ පෙති දකෙ බීලා නිදාගන්න
සැමියා:- මො මොනවද.... මොන පෙතිද
බිරිද:- මේ ඔයාගෙ නිදි පෙති මේක බීලම නිදා ගන්න

5 comments:

| බින්කු | ßÎŋƙƲ | said...

පට්ට වැඩ මචං! උඹේ කලින් අදහස් සහ බිලොග් දැකලා තියෙනවා. එළ මචං! මේකත් දා ගත්තා නම් සිංහල බිලොග් සංගමයට? ගොඩාක් උන් ලියන එව්වා අස්සේ මේක කියවන්නත් හොඳා!

දේශපාලුවා said...

Online Hypocrisy මිත්‍ර වරුනි Times online කාරයින්ගේ දෙබිඩි පිලිවෙත ගැන මගේ විග්‍රහයත් පොඩ්ඩක් කියවන්න.

LishWish said...

කතා සෙට් එකක් මා ගාවත් ඇති මමත් දෙන්නම්.. උඹ දාපන්... ලස්සන කතා 2.
නරකද; තව එක්කහු කරොත්..

මම මචන් ගින්දර said...

@ LishWish

එළ එළ!

nawammawatha said...

ගින්දර කොල්ලෙක් නෙව.