Wednesday 21 January 2009

නිදි පෙති

තද නින්දකට වැටීසිටින සිය සැමියා ලගට පැමිණෙන
බිරිද:- ඒයි ඒයි......නැගිටින්න මේ ඔයාගෙ පෙති දකෙ බීලා නිදාගන්න
සැමියා:- මො මොනවද.... මොන පෙතිද
බිරිද:- මේ ඔයාගෙ නිදි පෙති මේක බීලම නිදා ගන්න

4 comments:

Narada said...

පට්ට වැඩ මචං! උඹේ කලින් අදහස් සහ බිලොග් දැකලා තියෙනවා. එළ මචං! මේකත් දා ගත්තා නම් සිංහල බිලොග් සංගමයට? ගොඩාක් උන් ලියන එව්වා අස්සේ මේක කියවන්නත් හොඳා!

Lishan Puwakovitage said...

කතා සෙට් එකක් මා ගාවත් ඇති මමත් දෙන්නම්.. උඹ දාපන්... ලස්සන කතා 2.
නරකද; තව එක්කහු කරොත්..

ම.ම.ගි said...

@ LishWish

එළ එළ!

Anonymous said...

ගින්දර කොල්ලෙක් නෙව.