Wednesday 21 January 2009

ඇක්ෂන්

ස්ථානය-දන්ත ශල්‍යාගාරය/ඇතුලත

දොස්තර:- කට හොදට අරින්න
-රෝගියා කට අරී-
දොස්තර:- තව තව ඔයාගෙ හක්කෙ දතක්නෙ ගලවන්නෙ තව හොදට කට අරින්න
-රෝගියාගේ ඉවසීමේ සීමාව ඉක්මවා යයි-
රෝගියා මදක් කෙලන් වී මෙසේ අසයි

"ඩොක්ටර් මගෙ දත ගලවන්නෙ පිට ඉදලද නැත්තම් මගෙ කට ඇතුලට රිංගලද"

3 comments:

said...

මේ වැඩේ නම් ගින්දර. හොඳ ඒව සෙට් උනොත් අපිත් දාන්නම්

ම.ම.ගි said...

@ ම

ෆිට් තමයි!

උන්මත්තක said...

කෝ මචං ජනවාරියෙන් පස්සෙ ලියල නෑනෙ